gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්‍ෂ පවුලට ආයතන 171ක් ගැසට් කරලා..

රාජපක්ෂ පවුලේ අයට රජයේ ආයතන එකසිය හැත්තෑ එකක් ගැසට් කර ඇති ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් හමුවී ඇති අවස්ථාවේ ආණ්ඩුව හැම විටම විවේචනය කිරීමට තමන් සූදානම් නැතත් රට දිනාගත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ නම් එයට කොන්දේසි විරහිතව විරෝධය පළ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

19 විවස්තා සංශෝධනය අහෝසි කිරීමට පලමු කැබිනට් මණ්ඩලයේදීම අනුමත කර ඇත්තේ මෙරට ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට ලක් සිටියදී බව ද ඔහු පැවසීය.

නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka