gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා !

කොරෝනා ආසාදිත වූ තවත් රැුදවියෙකු වැලිකඩ බන්ධනාගාරය තුලින් තහවුරු වී ඇත.

මෙම රැඳවිය බන්ධනාගාරයේ කොණ්ඩා කැපීමේ කටයුත්තේ යෙදී සිටියෙක් යයි වාර්තා වෙයි.

කන්දකාඩු සිට ගෙනවිත් තිබූ රැදවියන් කිහිප දෙනෙකු සිටි කුටියේ මෙම සිරකරුද රදවා සිට ඇත.

ඔහු බන්ධනාගාරයේ වාට්ටු ගණනාවක කොණ්ඩා කැපීම සිදු කොට ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ජාතික උණ රෝහල වෙත මාරුකර යවා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka