gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සහරාන් දරුවන්ට අවි පුහුණුව දුන් බව පැවසෙන කරතිව් අරාබි පාසල මෙන්න - (photos)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ (24) වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරීක්ෂණයකට එක්විය.

මෙම පිරිස කරතිව් අල්සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමද මෙහිදී සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අරාබි විද්‍යාලයේ සිසුන්ට සහරාන් විසින් අවි පුහුණුව ලබාදාදී ඇති බවට කරුණැ වාර්තා වී තිබීම හේතුාවෙන් මෙම පුශ්න කිරීම සිදුවී ඇත. ඒ බව මෙම පාසලෙහි අධ්‍යාපනය හැදැරූ සිසුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka