gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ හිර ගෙදර ‘යකඩ ගැහැණුන්ගේ’ වාට්ටුව වටලයි – කුඩු සහ තවත් බඩු මාට්ටු !

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිදුකළ තවත් වැටලීමකදි හෙරොයින් ග‍්‍රෑම් 400 ක් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ජංගම දුරකතන 19 ක් සහ සිම් කාඞ්පත් 09 ක් ද සොයා ගැණුනු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.


මෙහිදී සොයා ගැණනු ජංගම දුරකතනවලට යොදන බැටරි සංඛ්‍යාව 165 ක්.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ වයි වාට්ටුවේ මෙම වැටලීම් සිදුකළ අතර රැදවියන් 70 කට ආසන්න පිරිසක් එහි රැඳී සිටිනවා.

මෙම වැටලීම සිදුකළේ බන්ධනාගාර බුද්ධි අංශයට අනියුක්ත කාන්තා නිලධාරිණියන් පිරිසක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka