gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා බියෙන් වැලිකඩ යාබද රජයේ මුද‍්‍රණාල සේවකයන් ගෙදර යවයි

ජයේ මුද්‍රණාලයේ සේවකයන් රාජකාරි නවතා නිවස වෙත යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ එයට යාබදව පිහිටිි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වූ බව හෙළි වී තිබීමයි.


බන්ධනාගාර නිලධාරින් රැඳවියන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින අතර නිරෝධායන සදහාද යොමු කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka