gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියත් අපව පෙන්වා පරණ දේශපාලන නාටකයමයි - පොහොට්ටුවෙන් තරග කරන වියත්මග අපේක්‍ෂක කියයි

වියතුන්ගේ මුවාවෙන් සිදුවෙන්නේ පරණ දේශපාලන නාටකයම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කය අපේක්‍ෂක වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු විසින් සංවිධානය කරන ලද රැස්වීමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්හිටුවිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තම කණ්ඩායමේ බොහෝ දෙනා වියතුන් වන පිරිසට පහර දෙමින් සිටින බවද ඔහු කියා සිටියේය.

වසන්ත යාපා බණ්ඩාර මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග වදින අතර ඔහු වියත්මග සංවිධානයේ සාමාජිකයෙක් ද වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka