gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා - විජිත හේරත්

ම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නතර කර ඇත්තේ ජනාධිපති සහ අගමැති සහභාගී රැස්වීම් පමණක් බව ද ඒ ඔවුනට කොරෝනා වැළඳුණු ඇතැයි බියෙන් විය හැකි බව ද ඔහු පැවසීය.


එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයද තම මැතිවරණ ප්‍රචාරක රැස්වීම් නතර කිරීමට මෙතෙක් තීරණය කර නැත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka