gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිගේ වේදිකවට බලෙන් පැන හිමිනමක් හිටපු ඇමතිට බැණ වදී.. මනාප නොදෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියයි - (Video)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කර තිබූ සෙවනගල ජන හමුවේදී හිටපු ඇමති ජගත් පුෂ්ප කුමාරට විරෝධය පාමින් ජනතාව නොසන්සුන් ලෙස හැසිරුණහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුව පැවැත්විණ.

හිටපු ඇමතිවරයා සභාව අමතා කතා කිරීමට පෙර වේදිකාවට ගොඩ වුණු භික්ෂූන් වහන්සේ නමක් මයික්‍රෆෝනය අතට ගෙන කියා සිටියේ මහින්ද සමග හිටපු මිනිස්සුන්ට පමණක් චන්දය ද ලෙසයි.

යහපාලනය සමග එක්ව සිට පොහොට්ටුව පර කරන්න ආපු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එම ස්ථානයට පැමිණියේ එම සිදුවීමෙන් පසුවයි.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka