gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් - පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් - (video)

ඟුලාන පොලිස් ස්ථානය අසළ මේ වන විට ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

වාර්තාකරු පවසා සිටියේ, පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ද වාර්තා වේ.

මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර, ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ.

පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

වාර්තාකරු පැවසු වේ ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා ඇති බවය.

අද දෙරණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka