gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"තව දවස් දෙකකින් පොළොන්නරුවේ මහා එකත් අඩනවා" - ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ වේදිකාවේ හඬයි - (video)

වුරුදු විසි පහක් තිහක් පැරණි දේශපාලඥයෙක් බුත්තල පැත්තේ පැවැති රැස්වීමක කිඹුලෙක් වගේ අඬා වැටුණු බව ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඔහු පමණක් නොව ඔහුගේ මහ ලේකම්වරයාද හඬා වැෙටණු තමන්ට දුටුවේ යැයි ඔහු පැවසිය.

තවත් දිනක් දෙකක් යනවිට උන්ගේ මහා එකාද පොළොන්නරුවේ සිට අඬනවා යැයි තමන් කැට තබා කියන බවද ඔහු සඳහන් කළේය.

හිටපු මහ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.

අපේක්ෂකයන් වේදිකාවේ හඬා වැටුනු ආකාරය රඟපා පෙන්වීමටද හිටපු මහ ඇමතිවරයා කටයුතු කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka