එමෙන්ම ඔහු පමණක් නොව ඔහුගේ මහ ලේකම්වරයාද හඬා වැෙටණු තමන්ට දුටුවේ යැයි ඔහු පැවසිය.
තවත් දිනක් දෙකක් යනවිට උන්ගේ මහා එකාද පොළොන්නරුවේ සිට අඬනවා යැයි තමන් කැට තබා කියන බවද ඔහු සඳහන් කළේය.
හිටපු මහ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.
අපේක්ෂකයන් වේදිකාවේ හඬා වැටුනු ආකාරය රඟපා පෙන්වීමටද හිටපු මහ ඇමතිවරයා කටයුතු කළේය.
