gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ පාසල්වල 11,12,13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට ඇරඹෙයි !

බන සඳුදා දින සිට රට පුරා සියලු පාසල් 11 12 13 පන්ති වල සිසුන් සඳහා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයත් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරන්නේ එළැඹෙන සඳුදා සිට එම පන්ති පෙරවරු 7.30 සිට පස්වරු 3.30 තෙක් පැවැත්වෙන බවයි.

සෙසු පන්ති අගෝස්තු මස 10 වනදා සිට යළි ආරම්භ කෙරේ.

සිසුන් පාසලට ගෙන්වීමේදී ලබාදී ඇති සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසද සියලුම බලධාරීන් වෙත දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka