ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න පොලිසියට ඉතා තදින් දැනුම් දුන් බවද ඔහු පැවසීය.
මෙවැනි මෝටර් සයිකල් පෙළපාලි වලින් ජනතාව බිය ගැන්වීම මෙන්ම තමන්ගේ කණ්ඩායම ප්‍රවර්ධනය කිරීම සිදුකරන බවද ඔහු සදහන් කළේය.
මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් යැයි ද ඔහු පවසයි.
කල්මුනේ ප්‍රදේශයේ දී ද ඩබල් කැබ් සහ අශ්වයන් යොදා ගමනින් යාමට සූදානම් කර තිබූ පෙළපාළියක් නවත්වා තිබූ බවත් තවත් එකක් නවත්වා ගැනීමට නොහැකි වු බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
