gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයෙන් දුරකතනය දිනන බව සමික්‍ෂණයකින් හෙලිවෙලා

ළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගන්නා බව දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එම එම පක්ෂයේ අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට ප‍්‍රසිද්ධ සමීක්ෂණ ආයතන විසින් සිදු කරන ලද එම සමීක්ෂණය අනුව සමගි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන දිනා ගන්නා බවද ඔහු පැවසීය.

ඒ අනුව මැතිවණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙසම අගමැති බවට පත්වන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ඔහු කීය.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka