මෙරට ප්‍රසිද්ධ සමීක්ෂණ ආයතන විසින් සිදු කරන ලද එම සමීක්ෂණය අනුව සමගි ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන දිනා ගන්නා බවද ඔහු පැවසීය.
ඒ අනුව මැතිවණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙසම අගමැති බවට පත්වන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇතැයි ඔහු කීය.
එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
