gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා රට පුරා පැතිරිලා.. රජය තොරතුරු හංගනවා - රුවන් විජේවර්ධන

ද වන විට කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තව ඇතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

වෛසරය ව්‍යාප්තිට ගැව රජය විසින් ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් මතුවී ඇතැයි ද ඔහු පැවසීය.

වසංගතය ගැන රජය තොරතුරු වසන් කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කොරෝණා පරීක්ෂණ වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු පවසයි.

ගම්පහ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka