gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං සහරාන්ව ඇහැට දැකලා නෑ.. කවුද බොරු සාක්‍ෂියක් කොමිසමට දීලා - බදියුදීන්

මන් හෝ තම සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් සහරාන් ජීවිතයට ඇසින් දැක නැති බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණවලට අදාලව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

තම සහෝදරයා සහරාන්ට අපි ඉන්දියාවට පලා යන්නට උදව් දුන්නේ යැයි පුද්ලයෙකු ජනාධිපති කොමිසමට ලබාදී ඇත්තේ බොරු සාක්ෂියක් බව ද ඔහු සඳහන් කළේ ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka