gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැදුම්කරේට වසර 05ක් ගියත් වරදකරුවන්ට දඬුවම් දී නෑ - රවි කරුණානායක

ක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට තම පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය.
රවි කරුණානායක මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන කේ.කේ.පියදාස , එස්.කේසවමුර්ති යන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා (22) දින හැටන් නගරයේ පැවති එජාප රැස්විමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රවි කරුණානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඇති කල තාවකාලික පක්ෂයට අධිකරණය හොද තින්දුවක් ලබා දි ඇති බවයි.

ලබන මස 5 දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් තම පක්ෂයට අභියෝග කරන අයට හොද  විසදුමක් ලබාදෙන බව රවි කරුණානායක මහතා පැවසිය.

මැතිවරණයක් ආසන්නයේ තම පක්ෂයට විරුද්ධ මත දරන අය බැදුම්කර සිද්ධිය යලිත් කරලියට ගෙනවිත් මැතිවරණ වේදිකාවල කතා කරන බවත් , බැදුම්කර සිද්ධියට වසර පහක් ගත වි තිබියදි එම සිද්ධියට අදාල අයට එරෙහිව නිතිමය පියවර මෙතෙක් නොගැනිමට එම පිරිස කටයුතු නොකර ඇති බවද රවි කරුණානායක මහතා පැවසිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka