gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහන අනතුරු වැඩි ලීසිං සමාගම් පන්නාගෙන එන නිසා වේගෙන් ගිහින් හැප්පිලා - රනිල්

ද වනවිට මෙරට මාර්ග වල රථවාහන අනතුරු වැඩිවී ඇති බවත් ඒ වාහන වේගයෙන් ධාවනය කරන නිසා බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජනතාව වාහනය වේගයෙන් ධාවනය කරන්නේ ලීසිං සමාගම විසින් පස්සෙන් එලවන නිසා යැයිද ඔහු පැවසීය.

ආණ්ඩුව වාහන වලට ලබා දෙන බව කියූ ලීසිං සහන ලබා නොදුන් බවත් කුඩා ව්‍යාපාර කරන අයට කිසිදු සහනයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

පොහොට්ටුවට නැවතත් බලය දුන්නොත් තමන්ගේ අනාගතය නැති වන බවත් රට කරන්න පුලුවන් එකම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka