gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් පිලේ 53ක් පිල් මාරුවකට සැරසෙයි - 23 කගේ හඩපට රංගේබණ්ඩාර අතේ !

මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින 23 දෙනෙකුගේ හඩපට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණ කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු 53 දෙනෙකු යලි එජාපය සමග එක්වීමට තමන් සමග සාකච්ඡා කළ බව රංගෙබණ්ඩාර මහතා පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka