gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇප දීමට හැකිව තිබිය දී හිටපු ඇමති රාජිතව ඇප නොදී සිරකරගෙන සිටි බව හෙළිවෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට අදාළ සුදු වෑන් නඩුවේ ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුවට අනුව ඔහුට ඇප ලබාදීම නීත්‍යානුකුල වනවා.
ඇප පනතේ 14 (1) වගන්තියට අනුව එහි සඳහන් එකම කරුණ වන්නේ නීතිය මගහැර ඇති බව පමණයි.

එයට අදාළව දින නියමක් නොමැතිව කෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම ඇප පනතේ 2 වන වගන්තියේ සඳහන් ඇප දීම රීතිය බවට වන අනුගම්‍ය ප්‍රතිපත්තිය සහ ඇප පිළිබඳ නීතියේ සිද්ධාන්ත උල්ලංඝණය කිරීමකි.

ඒ සඳහන් වන අධිකරණ නියෝගය පහතින්.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka