gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන් !

නුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙකක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත.

දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ 813 එම ප්‍රදේශයේ සිදුකර තිබිණි.

කන්දකාඩු නරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ව සිටි කොරෝනා ආසාදිතයෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් එහි වැසියන්ට කොරෝනා අවදානමක් ඇති වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka