gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වරාය සේවකයන් විරෝධතා.. කොළඹ පාරවල් වහයි !

කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.

වරාය සේවකයන් විසින් පවත්වන විරෝධතාවයක් නිසා මෙම ක්‍රියාමාර්ග ගත් බව පොලිසිය පවසයි.


මේ වන විට එම ප්‍රදේශය ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.


වරාය සේවකයන් විරෝධතාවයේ යෙදෙන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය පුද්ගලීකරණය කිරීමට අත්හිටුවන ලෙස ඉල්ලමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka