gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපරාධ නායකයන්ට දෙන්න හැදූ දඬුවම හෙළිවේ – බන්ධනාගාර බස් රථවලට ප්‍රහාර එල්ල කරන සැළසුම මෙන්න

රුණු ගණයේ අපරාධ කරුවන් හා ජාවාරම්කරුවන් රැගෙන යන බන්ධනාගාර බස් රථවලට අපරාධ කල්ලිවලින් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි බුද්ධි අංශ අනතුරු හඟවා තිබෙනවා. බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන්ගේ කල්ලිවල බලය පෙන්වීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ඇතැයි බුද්ධි අංශ පවසා තිබුණා.

කළුතර එතනමඩල දී පාතාල කල්ලි නායක සමයං රැගෙන එන බන්ධනාගාර බස් රථයට 2017 පෙබරවාරි 27 වැනිදා එල්ල කළ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ගැන මෙහි දී අනතුරු හඟවා ඇති බව වාර්තා වනවා.

හෝමාගම, පිටිපන දී සොයා ගත් කොස්ගොඩ තාරකට අයත් බව කියන ගිනි අවි 12 කංජිපානි ඉම්රාන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ගෙන ආ බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරනවා.

කොස්ගොඩ සුජී විසින් හෙරොයින් සමග ආර්.පී.ජී. ඇතුළු ගිනි අවි මෙරටට එවා තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට සැලැසුම් කළ බව පසුගිය වසරේ හෙළි වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka