මෙම ජන හමුව පැවැත්වුණේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
බදුල්ල දිස්ත්රික්කයේ සියලු අපේක්ෂකයන්ගේ නම් සහ අංක සිහිපත් කිරීමේ දී නිමල් සිරිපාල මහතාගේ අංකය සහ නම කියන විට රැස්වීමේ පිරිසක් හූ තැබූ බවත් සඳහන් වෙයි.
පසුව මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී පිරිස සන්සුන් කර ඇත.
