gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෝමාගම සිසුවෙකුට කොරෝනා.. ටියුෂන් පන්තියක්ම නිරෝදායනයට !

කොරෝනා ආසාදිතයන් තිදෙනකු හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පුද්ගලික උපකාරක පංතියකට සහභාගී වූ සියලුම සිසු සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු 65 දෙනකු කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබේ.

අදාල ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම දරුවන් වන අතර ඉන් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියකට සහභාගී වූ පිරිසට මෙම පරීක්‍ෂාව කර ඇත.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවසන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතායන් ලෙස නිරෝදායනයට ලක් කර සිටියදී අදාළ පුද්ගලයන් තිදෙනා කොරෝනා ආසාදිතයන් බව හෙලි වූ බවයි.

ආසාදිත බව හෙලි වූ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවා පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියකගේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇති නිසා ඊට සහභාගී වූ සිසුන් පිරිස සොයා ඔවුන් නිවෙස් තුළ නිරෝධානයට ලක් කර කොරෝනා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka