gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපය තව වසර 100ක් 2120 වන තුරු පවතිනවා - නවීන්

ක්සත් ජාතික පක්ෂය තවත් වසර සියයක් පමණ මෙරට තුල පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය. නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නුවරඑලිය ප්‍රදෙශයේ පැවති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමිණි.

මෙම මාධ්‍යය සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සන්නාමය රැක ගැනිමට පක්ෂය දැඩිව කටයුතු කරන බවත් , එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂ වලට ගිය අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

ජාතික සමගි ජන බලවේගයේ ඉතා අවාසනාවන්ත පක්ෂයක් බවත් , එම පක්ෂයට ගිය විශාල පිරිසක් යලිත් එක්සත් ජාතික පක්ෂය  සමග එක්වන බව නවින් දිසානායක මහතා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka