gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපය තවත් ගැටුමක.. රනිල්ට නායකත්වයෙන් යන්න කියයි.. නවීන් නායකත්වය ඉල්ලයි

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැන් වෙනස් විය යුතු බවත් එක් පුද්ගලයෙකුට වසර විසි හයක් තිස්සේ පක්ෂ නායකයා වී සිටිය නොහැකි බවත් එම පක්‍ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි. තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා වී ලංකාවේ ජනාධිපති හෝ අගමැති වුණොත් වාසි එන්නේ නුවරඑළියෙ ජනතාවට යයිද ඔහු සඳහන් කළේය.

තමන් මේ වන විටත් පක්ෂයේ 3 හෝ 4 ට ඉන්නා බවත් පැවසූ ඔහු අවුරුදු විස්සක් තමන් දේශපාලනය කර ඇති බවද කියා සිටියේය.

තමන්ට පක්ෂයේ ඉහළම තැනට පැමිණීමට වශ්‍ය නිසා පුංචි තල්ලුවක් ලබා දෙන ලෙස ඔහු නුවරඑළියෙ පැවති ජනහමුවකදී පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka