gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් ජනාධිපති වුනානම් කොරෝනා දෙවැනි රැල්ලක් එන්නේ නෑ - පොහොට්ටු ජාතික ලයිස්තු අපේක්‍ෂක කියයි

සුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූයේනම් මෙරටට කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණෙනේනේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූයේ නම් පලමු රැල්ලෙන්ම මෙරට බහුතරයක් ජනතාව මිය යනු ඇති බවයි.

දෙවන හෝ තෙවැනි රැල්ලක් ඉන් පසු පැමිණෙන්නේ නැතැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා යටතේ කොරෝනා සාර්ථකව පාලනය කර ඇති බවද කී ඔහු ලෝකය තුල තව දුරටත් කොරෝනා පවතින තත්වයක් යටතේ ඉදිරියේදී නැවතත් පැමිණීමේ ඉඩක් ඇතත් ඒවා ද පාලනය කරනු ඇති බවද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka