gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ආණ්ඩුව කරුණා එක්ක එකතු වෙලා යුද්ධයක් ගේන්න හදනවා” – මර්වින් සිල්වා (video)

රාජපක්ෂවරුන්ට යුද්ධයක් නොමැතිව ආණ්ඩුවක් ගෙනයාමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා ඊයේ (07) මාධ්‍යය අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

යුධ සමයකදී ජනතාව බඩු මිල සහ ආර්ථිකය වැනි කරුණු දෙස අවධානය යොමු නොකරන බැවින් කරුණා අම්මාන්. ශිවාජිලිංගම් සහ විජයකලා වැනි අය සමග එක් වී නැවත යුද්ධයක් ආරම්භ කිරීමේ මුල්ගල තබමින් සිටින බව ඒ මහතා පවසනවා.

පසුගිය මාස කිහිපය තුල ඉතාමත් විශාල වන හානියක් සිදුවී ඇති බවත් රටේ ඉඩම් විකිණීමකට ලක්වඇති බවත් පවසන එතුමා රටේ වගකිවයුතු පාර්ශවයන් මීට එරෙහිව ඉදිරියට පැමිණිය යුතු බවත් අවධාරණය කර සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ සමග මිග් යානා නඩුවේ පළමු වන විත්තිකරු වන උදයංග වීරතුංග මහතා මැතිවරණ වේදිකාවට නැග්ගේ කාගේ අවසරයකින්ද යන්න පැහැදිලි කරන ලෙස එම මහතා ඉල්ලා සිටිනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka