එළඹෙන මහ මැතිවරණයේදී තමන් පොළොන්නරුවෙන් මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්රමාණයක් ලබා ගන්නා බවට අනාවැකියක්ද සිරිසේන මහතා පළ කර තිබේ. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පොළොන්නරු දිස්ත්රික්කයෙන් ලබා ගැනීමට හැකි වුයේ ජන්ද එක් ලක්ෂ හතලිස් දහසකට ආසන්න ප්රමාණයකි.
