gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං රජවරු 05ක් කල වැඩ කලා.. පොලොන්නරුව උඩු යටිකුරු කලා.. මා මියගිය පසු පුරාවෘත්තයක් වේවි - හිටපු ජනපති

ද කයිවාරු කාරයන් නන් දොඩවන බවත් තමන්ගේ පාලන කාලයේ දී තමන් විසින් පොළොන්නරුව අනිත් පැත්ත හැරෙවු බවත්, උඩු යටිකුරු කල බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රජවරු පස් දෙනෙක් හැවූ මහා වැව් පහක් පුරවන සාගරයක් හැදුවේ තමන් විසින් බවද ඔහු සඳහන් කලේය.

තමන් මියගිය දවසක තමන් ගැන මිනිසුන් කතා කරනු ඇති බවත් තමන් පුරාවෘත්තයක් වී පොත් පත් ලියවෙනු ඇති බවත් සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේදී පැවති මැතිවරණ ජන හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka