gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුවනෙකබාහුට භාර්යාවන් බොහෝ සිටියාලු.. මුස්ලිම් භාර්යාවකුත් සිටියාලු.. කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුනෙ නෑ කියලත් කියනවා - මහින්ද

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේ නැතැයි ද ඇතැමුන් පවසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

07 වන බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිට ඇති බවත් මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිට ඇති බවත් ඇතැමුන් පවසන බවද ඔහු සඳහන් කළේය.

එවන් රාජ සභා මණ්ඩපයක් නොතිබුණු බවත් එය අලුතෙන් ඇති කල එකක් බවටද මතයක් ඇතැයිද ඔහු කීය.

කෙසේද එම ස්ථානයේ යම් වරදක් සිදුවී ඇත්නම් කවරකු වුවත් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka