මෛත්‍රීපාල සිරිසේන මහතා සමග 2015 සිටම දේශපාලනය සිදු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගිය දිනෙක සදහන් කර තිබුණේ මහමැතිවරණයෙන් පසු ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත්ව එය වෙනත් අයකුට බාරදීමට තමන් කටයුතු කරන බවයි.
