gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"පරීක්ෂණයෙන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා" - ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයට ආපු මහේල කියූ කතාව - (video)

දිරි අනාගතයට ක්‍රිකට් ක්‍රීඩාව හරි විදියට පවත්වාගෙන යාමට පසුබිම සලසා දීමට තමාට වගකීමක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල මහේල ජයවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් ලබා දීමට විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඊයේ (02) රාත්‍රී 11.30ට පමණ තමාට අද දින නොපැමිණෙන ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත් දැන් වූ බවත් හිටපු අමාත්‍යවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන බවත් මහේල ජයවර්ධන පැවසීය.

එම පරීක්ෂණ කරන කණ්ඩායම ඉතා හොඳ සේවයක් සිදු කරන බවත් "අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා" යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka