gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා - කරුණා

නාධිපති මෙන්ම අගමැති තමන් සමග හොඳ සම්බන්ධතා ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධතා භාවිතයට ගෙන සම්පත් ලබාදීම සඳහා තමනට බලය ලබාදෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු නැගෙනහිර පළාත සඳහා දෙමළ ජාතිකයෙකු මහ ඇමති කරන බව මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොරොන්දු වූ බවද ඔහු පැවසුවේය.

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලබාදෙන බව කල්ලඩිහිදී පැවති රැස්වීමේදී පැවසූ බවත් අගමැති තුමා කිව්වොත් ඒ දේ කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka