gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජීවන්ට ඇමැති ආරක්ෂාව දෙන්නේ ඉහළින් ලැබුණු අණක් නිසාලු

භාවප්‍රාප්ත අරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් මහතාට ඇමති ආරක්ෂාව (MSD) ලබා දුන්නේ ආණ්ඩුවේ ඉහළින්ම ලැබුණු නියෝගයක් මත බව ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් තිලකරත්න මහතා ඉංශ්‍රිසි පුවත්පතකට ප්‍රකාශයක් කොට තිබේ.

අරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය පොදුජන පෙරමුණු අපේක්ෂකත්වය ජීවන් තොණ්ඩමන් මහතාට ලබා දීමට පොදුජන පෙරමුණ තීරණය කොට තිබේ.

කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව ජීවන් තොණ්ඩමන් මහතාට ඇමති ආරක්ෂාව සපයන්නේ ඇයි දැයි මැතිවරණ නිරීක්ෂකයින් ප්‍රශ්න කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka