skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 50,229
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 43,267
මරණ සංඛ්‍යාව - 251
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
මුස්ලිම් ඇමතිවරයෙක් නැති ඇමති මණ්ඩලයක් ගෝටාභය මුල් වරට පිහිටුවලා.. මෙහෙම යන්න බෑ - ඉමිටියාස් බාකිර්
නි
දහසින් පසු මෙරට තුල මුස්ලිම් ඇමැතිවරයකු නොමැති කැබිනට් මණ්ඩලයක් මුල් වරට මෙම ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බව සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිටියාස් බාකිර් මාකර් මහතා පවසයි.
රටක් ලෙස මෙලෙස ඉදිරියට යාමට හැකිදැයි මහත් ගැටලුවක් බවත් මෙම තත්වය යටතේ රාජපක්ෂලාට මුස්ලිම් ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
Newer Post
Older Post
Home
මුස්ලිම් ඇමතිවරයෙක් නැති ඇමති මණ්ඩලයක් ගෝටාභය මුල් වරට පිහිටුවලා.. මෙහෙම යන්න බෑ - ඉමිටියාස් බාකිර්
2020-07-27T13:01:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka