අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පල කලහ.
සජිත් පේ‍්‍රමදාස මහතාට දරුවන් නැති බව අගවමින් අගමැතිවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පල කලැයි මෙම විරෝධය පැවැත්වින.
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.
