gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජය මෙතෙක් ඉදිරිපත් කල සියළු වාර්තා බොරු.. කොරෝනා දෙවැනි රැල්ලක් රටපුරා ක‍්‍රියාත්මකයි.. රාජපක්‍ෂ පවුල දින තුනෙන් තුනට කොරෝනා පරීක්‍ෂාවට - හරීන්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් කල් ඉදිරිපත් කරන ලද සියලු වාර්තා බොරු බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පරීක්ෂණවලදී ආසාදිතයන් ලෙස තහවුරු වූවන් ආසාදනය නොවූවන් ලෙස රජය විසින් වාර්තා කර ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට රට තුළ කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වී ඇතැයිද ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය මැතිවරණ ජන හමුවක් අමතමිනි.

රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් මේ වන විට දින තුනෙන් තුනට කොරෝනා පරීක්ෂණ සිදුකරන බවද ඔහු එහිදී කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka