gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාසල් වෑන් රථ වලට තවත් මාස 06ක ලිසිං සහනයක් : මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති ගෙන් උපදෙස් !

පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට තිබෙනවා.

ඒ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලිමකට අනුවයි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබාදෙනු ලැබුවා.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ - කුරුණෑගල අතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු අඩාල වී තිබේ. මේ හේතුවෙන් එම ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka