gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මැතිතුමා අපිට හෙන හයියක්’ - මුස්ලිම් ජනතාව.. ‘ඡන්දෙ දෙන්න ඕන... හයිය උනාට වැඩක් නෑ’ - ජනාධිපති

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට එක්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු වලට ජනාදිපතිවරයා මේ ආකාරයෙන් සහභාගීවිය.

එහිදී තම්බල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හමුවේ දී මුස්ලිම් ජනතාව කියා සිටියේ ‘රොෂාන් රණසිංහ මැතිතුමා අපිට හෙන හයියක්’ යනුවෙනි.

ජනාධිපතිවරයා වහා කියා සිටියේ ‘ඡන්දෙ දෙන්න ඔ්න. හයිය උනාට වැඩක් නෑ’ යනුවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka