gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා - ඥානසාර හිමි

ද වන විට මෙරට භික්ෂූන් වහන්සේලා මුර දේවතාවුන් නොව පාර්ලිමේන්තුවේ හොරු රකින අකුණු සන්නායක වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මෙවර මැතිවරණය සඳහා තරග වදින උන්වහන්සේගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙ කුරුණෑගල කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැවති ජන හමුවේදීය.

තමන් මිය යන්නට පෙර මෙරට රාජ්‍ය බලය අල්ලන බවත් එහෙම නොවුණොත් මේ රට අවසන් බවත් කී උන්වහන්සේ බෞද්ධ චින්තනයට අනුව මේ රට නැගිට්ටවන්න ට උවමනාය බවද කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka