වැලිකඩ බන්ධනාගාර ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වූ ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීම නිසා මෙම පියවර ගෙන ඇත.
අදාළ රැුදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ අයකු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම ඔහුට ආශ්රිත වූ වැලිකඩ බන්ධනාගාර රෝහල් කාර්ය මණ්ඩලය ද කොරෝනා පරීක්ෂණයට ලක් කර කර ඇත.
කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වූ වාර්තා වූ ආසාදිතයාට වැලිකඩ බන්ධනාගාරයේදී ආශ්‍රිතයකු වීමෙන් ඔහුට වෛරසය ආසාදනය වී තිබින.
