gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලී මඩුවෙ චන්දරේගෙ පුතාගෙ හෝටලේ තමයි බුවනෙකබාහු රජු නඩු ඇහුවේ - මේධානන්ද හිමි

කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර දමා ඇති ස්ථානය බුවනෙකබාහු රජු විසින් නඩු අසන ලද තැනක් බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කළහ.

එය සෙල් ලිපිවල සටහන්ව නැති වුවස ජන සම්මතය සඳහන් වේ යයිද උන්වහන්සේ පැවසූහ.

වසර සියයකට වඩා පැරණි සියලු ගොඩනැගිලි පුරාවිද්‍යා ගොඩනැගිලි ලෙස සැලකෙන නිසා මෙම ගොඩනැගිල්ල ඩෝසර් කිරීම අනුමත නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් මේධානන්ද හිමියෝ මෙම අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත් ඇමති ජොන්ස්ටන් ප‍්‍රාන්න්දු මහතා පවසා සිටින්නේ මෙය රාජ සභා මණ්ඩපයක් නොව ලී මඩුවේ චන්දෙරේගෙ පුතා බුවනෙකගේ හෝටලය බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka