gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එස්.එම්.- දුමින්දට ස්වයං නිරෝධායනය වන්නැයි දන්වයි.. ඔවුන් රාජාංගන ආසාදිතයාගේ ආශ‍්‍රිතයන් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා තරග වදින ඇමති එස් එම් චන්ද්‍රසේන සහ හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීම සඳහා දැනුම් දී ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. ඔවුන් දෙදෙනා රාජාංගනයේ මුල්ම කොරෝනා ආසාදිතයා සභාගීවූ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයි සඳහන්ය.


කෙසේ නමුත් එම උපදෙස් මඟ හරිමින් ඔවුන් දෙදෙනාම මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටින බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මේ වන විට එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ විශාල පිරිසක් වන ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka