gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුඛාවරණ නැතිව ඇවිත් මුඛාවරණ ගැන ඩිලාන් පෙරාරා කියූ දේ - (video)

මන් කොරෝනාවට බය නොමැති බවත් එම බය නැති කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පෙරේදා පස්වරුවේ (08) මාධ්‍යය අමතමින්.

ලෝකයේ කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකි වූ කොරෝනා වසංගතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය කළ බවත් මෙලෙසින් මුඛාවරණ නොමැතිව සිටීමට හැක්කේ එබැවින් බවත් තමාගේ මුඛාවරණය වාහනයේ බවත් එම මහතා ප්‍රකාශ කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙර කොරෝනා වසංගතය පැමිණියේ නම් මිනිසුන්ව වලට දැමීමට වන්නේ ඩෝසර් වලින් බවත් එම මහතා අවධාරණය කර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka