gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ මන්ත‍්‍රීවරයෙක් නිරෝධායනයේ !

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයෙක් හමු වීම හේතුවෙන් නිරෝධානයට යවන ලද පුද්ගලයන් 153 දෙනා අතර නාගරික මන්ත්‍රීවරයකු වන බව වාර්තා වෙයි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම මන්ත්‍රීවරයා පසුගිය තිස් වනදා පැවති කොළඹ මහ නගර සභා රැස්වීමට සහභාගී වී තිබූ අයෙකු බවයි.

කෙසේ නමුත් එම මන්ත්‍රීවරයාට හෝ නිරෝධායනයට ලක් කළ කිසිවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවක් තහවුරු වී නැති බවද ඔහු සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka