රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්නය තමන් බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගේ සහයෝගය තමන්ට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය.
එම සටනේදී රනිල් වික්‍රමසිංහ මහතාට ස්වාධීන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ජනතාවගේ සහයෝගයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑලියේදී දී පැවැති ශ්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටියේය.
මං එජාප නායකයා වෙනවා.. මං එය ගන්නවා.. ඔබ පැත්තකට වෙන්න..- රනිල්ගේ මුහුණටම නවීන් කියයි..
2020-07-26T10:35:00+05:30
Lanka Hot News