gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියත්මග-එලිය දෙකම නෑ… පරණ සෙට් එකම විතරයි.. ජනපතිගේ ගමනට අදිසි හස්තයකින් බාදා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමනට අදිසි හස්තයක් විසින් බාධා කරමින් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා වියත්මඟ හා එලිය සංවිධාන සමඟ ගමනක් යන්න උත්සාහ කළ නමුත් නොපෙනෙන හස්තයක් එම ගමනට බාධා කර ඇතැයිද ඔහු පැවසීය.

අද වියත්මග හෝ එළිය සංවිධාන දෙකම නැති බවත් පරණ සෙට් එකම එළියට බැස ඇති බවත් ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ජනහමුවක් බේරුවල පයාගල ප්‍රදේශීය අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka