gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ ඓතිහාසික පෙරලියක්!

මාතර මෙවර මැතිවරණයේ තියුණු තරඟයක් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයින් අතරය. ආසන 7ක් සහිත දිස්ත්‍රික්කයේ  ආසන 6ක් දිනා ගන්නට ඔවුන් සමත් වන බවට සමීක්ෂණ වාර්තා මත පල කරන අතර
එම ආසන 6 බෙදී යන අකාරය ගැනද දැනටමත් තීන්දු වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් මනාප සටන ඉහලින්ම දිනන පිරිස අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිටින බවත් ඔහු දිස්ත්‍රික්කය පුරාම ජනතාවගේ ප්‍රසාදයට ලක්ව ඇත්තේ වැඩක් කල නායකයකු ලෙසයි. ඉදිරියටත් දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් වැඩක් කළහැකි නායකයකු ලෙස ඔහුට ඉහලම ස්ථානයක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ලැබෙමින් පවතී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka