gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති ආ කන්තලේ ජනහමුවේ ගාලගෝට්ටියක්.. තුට්ටු දෙකේ වැඩ කියා බනිමින් ආරියවතී ඉදිරි අසුනකට පනී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කන්තලේ නගරයේ දී සංවිධානය කර තිබූ ජනහමුවක උණුසුම් තත්ත්වයක් ඇති විය. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කරන ආරියවතී ගලප්පත්ති මහත්මිය ඉදිරිපිට අසුනක් ඉල්ලා සංවිධායකයින් සමග ඇති කරගත් මතගැටුමක් මීට හේතුවිය.

ඇය ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් දිස්ත්‍රික්කයේ දිනන අයෙක් නිසා තමන් වේදිකාවේ පසු පස අසුනක අසුන් ගැන්වීම වැරදි බවයි.

එය තුට්ටු දෙකේ වැඩක් බවත් ඇය කියා සිටියාය.

වේදිකාවට ගොඩ වී ඇය ඉදිරිපෙළ අසුනක වාඩිවී ජන හමුව සංවිධානය කළ පිරිසට බැනවදින අකාරයද දක්නට ලැබිණි.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka